Sorry, you need to enable JavaScript to visit this website.
Nestle Family Club Awurudu Campaign Nestle Family Club Awurudu Campaign

Nestlé Family Club සමග එකතුවී වටිනා hampers දිනාගත් ජයග්‍රාහකයින් මෙන්න!

සියලුම ජයග්‍රාහකයින්ට සුබ පැතුම්!




ජයග්‍රාහකයින් ලැයිස්තුව



21st March 2022

Shekharan M

Sihina Sampath

T. G. Thilini Kaushalya Wijeweera



22nd March 2022

Himasha Munasinga

Nishadi Nimeshika

Rasika Mendis



23rd March 2022

Naveen Meththananda

Ravindika Perera

Lakshika De silva



24th March 2022

Sachintha Rashen

Shudharnee S

Sakeena Sham



25th March 2022

T. Jathu

Piriyanka R

T Abinaya



26th March 2022

Ajantha Peiris

Lenin R.S

T Kalarasi



27th March 2022

Chithra M.A

Abiththa Ravichchadran

Chathura Yaparathna



28th March 2022

Yasith Shyanaka

Vimukthi Dilshan

Nethmini M.A.I.K



29th March 2022

Nethmini Madhusha

Surejini S

Tekla Sanjeewani



30th March 2022

Sujatha Kumari

Kishor Raj

Mudiyappu Sgr



31st March 2022

Mohamed Hamith

තක්ෂිලා මංචනායක

Madhushanki Kuruppuarachchige





නියමයන් සහ කොන්දේසි

1. නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම (ඉදිරියට ‘නෙස්ලේ’ යනුවෙන් හැඳින්වෙන) ඩිජිටල් මාධ්‍යයෙන් නෙස්ලේ ෆැමිලි ක්ලබ් වෙනුවෙන් ‘නෙස්ලේ අවුරුදු වැඩසටහන’ යනුවෙන් (මින් ඉදිරියට ‘වැඩසටහන’ ලෙස හැඳින්වෙන) විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ.   

2. මෙම වැඩසටහන 2022 මාර්තු 21 දින සිට 2022 මාර්තු 31 දක්වා (මින් ඉදිරියට ‘වැඩසටහන් කාලසීමාව’ ලෙස හැඳින්වෙන) පැවැත්වේ. ඒ අනුව ඊට සහභාගීවන්නන් එම කාලසීමාව තුළ වැඩසටහනට ඇතුළත් විය යුතුය. වැඩසටහන අදාළ වන්නේ එම කාලසීමාවට පමණි.   

3. මෙම වැඩසටහනට සහභාගී වීම අනිවාර්ය නොවන අතර, තම කැමැත්ත මත පමණක් ඊට එක්විය හැක.  

4. නෙස්ලේ සහ ඊට අනුබද්ධ ආයතනවල සේවකයින්, එහි දැන්වීම් ආයතන, මාධ්‍ය සහකරුවන් ඇතුළු නෙස්ලේහි බාහිරකරණය කළ සේවාවන්ට අදාළ කාර්යමණ්ඩලවලට හැර සෙසු ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මෙම වැඩසටහනට සහභාගී විය හැක.   

5. සහභාගීවීමට අදාළ සුදුසුකම් වන්නේ,  

  • https://www.nestlefamilyclub.lk/ යන වෙබ් සබැඳිය හරහා වැඩසටහන් කාලසීමාව තුළ, එනම් 2022 මාර්තු 21 දින සිට 2022 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ, නෙස්ලේ ෆැමිලි ක්ලබ් සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වීම පමණි.  

6. වැඩසටහන් කාලසීමාවෙන් පසු සිදුකරන ලියාපදිංචිවීම් තරගයට වලංගු නොවේ.  

7. ත්‍යාග ලබාගැනීම පිළිබඳ මතුවන ඕනෑම ගැටලුවක් සහ සහ ඒ පිළිබඳ ඕනෑම පැමිණිල්ලක් නෙස්ලේ ලංකා පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් සේවාව ((0094)0114724724) වෙත යොමු කළ යුතු ය.   

8. කෙසේ වුවද, ත්‍යාගලාභීන් අතින් සිදුවන අතපසුවීම් හෝ ප්‍රමාදදෝෂ ආදියට නෙස්ලේ වගකීම් නොදරයි.  

9. ත්‍යාග ලබාගන්නා ආකාරය සහ කාලය ජයග්‍රාහකයින්ට දැනුම් දෙනු ලැබේ. 

a) ජයග්‍රාහකයින් තෝරාගැනීම අහඹු ලෙස සිදු කෙරේ. ජයග්‍රාහකයින් තෝරාගැනීම සම්බන්ධව නෙස්ලේහි තීරණය අවසන් තීරණය වන අතර, ඒ පිළිබඳ කිසිදු බලපෑමක් කිරීමට හෝ සාකච්ඡා කිරීමක් සඳහා ඉඩ නොමැත. 

b) ජයග්‍රාහකයින්ට නෙස්ලේ මගින් තීරණය කරනු ලබන ත්‍යාග පිරිනැමේ.  

c) ත්‍යාග පිරිනැමීමේදී නෙස්ලේ මගින් ජයග්‍රාහකයින්ගේ අනන්‍යතාව පරීක්ෂා කරනු ලබයි. එහිදී ජයග්‍රාහකයින්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමට සරල විගණන ප්‍රමිතීන් නෙස්ලේ භාවිත කරනු ඇත. යම් හෙයකින්, ජයග්‍රාහකයෙකුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නඟින ඕනෑම අවස්ථාවකදී අදාළ ජයග්‍රාහකයාට/ සහභාගී වූ පුද්ගලයාට හිමි ත්‍යාගය අවලංගු කිරීමේ බලය නෙස්ලේ සතු ය. එසේ ජයග්‍රාහකයෙකුගේ අනන්‍යතාව අභ්‍යන්තරව වලංගු කරගත නොහැකි අවස්ථාක හෝ, ජයග්‍රාහකයෙකු සම්බන්ධ කරගැනීමට නොහැකි අවස්ථාවක හෝ යම් හේතුවක් මත ජයග්‍රාහකයෙකුට ත්‍යාගය ලබාගැනීමට නොහැකි අවස්ථාවකදී, මුල් ජයග්‍රාහකයා දැනුවත් කිරීමකින් තොරව තරගයට සහභාගී වූ වෙනත් අයෙකු ජයග්‍රාහකයෙකු ලෙස නම් කිරීමේ අයිතිය නෙස්ලේ සතු වේ.  

d) යම් හෙයකින් තරගයට සහභාගී වූ තැනැත්තෙකු ජයග්‍රාහකයෙකු ලෙස දැනුම් දීමක්, ප්‍රකාශයට පත්කිරීමක් සිදු නොවුණහොත් අදාළ පුද්ගලයාගේ නම තෝරාගැනීමේ ක්‍රියාවලිය හරහා ඉදිරියට ගොස් නොමැති බවත්, ජයග්‍රාහකයෙකු නොවන බවත් අදහස් කෙරේ.  

e) ත්‍යාග වෙනත් අයෙකුට පැවරීම කළ නොහැක.  

f) මෙම වැඩසටහනට සහභාගී වීම හරහා, සහභාගීවන්නන්ගේ නම, ඡායාරූපය, හඬ, ලියාපදිංචිවීම ඇතුළු වෙනත් තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීම, සංස්කරණය, ඉදිරිපත් කිරීම්, සන්නාම අධ්‍යයනය, වෙළෙඳපොළ පර්යේෂණ, දැන්වීම්කරණ සහ/ හෝ වෙළෙඳ කටයුතු සඳහා ඉදිරි අනුමැතියකින්, අවසරයකින්, ගෙවීමකින් හෝ දැනුම්දීමකින් තොරව අවශ්‍ය ඕනෑම කාලයක් සඳහා භාවිතයට ගැනීමේ බලය නෙස්ලේ වෙත හිමි වේ.  

g) වැඩසටහනට සහභාගීවන්නන් යොදාගෙන කරනු ලබන කිසිදු ක්‍රියාවක් සඳහා දීමනා ලබාදීමට නෙස්ලේ බැඳී නොමැත.  

h) කිසිදු හේතුවක් දැනුම්දීමකින් තොරව ඕනෑම ලියාපදිංචියක් ප්‍රතික්ෂේප කිරීමට, ඉවත් කිරීමට නෙස්ලේ සතුව බලය පවතී. එසේ ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඉවත් කිරීමක් සම්බන්ධයෙන් නෙස්ලේහි තීරණය අවසාන තීරණය වන අතර, ඒ පිළිබඳව එල්ලවන කිසිදු විරුද්ධත්වයක් හෝ අභියෝගයක් සඳහා නෙස්ලේ  බැඳී නොමැත.  

i) අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී කිසිදු පෙර දැනුම්දීමකින් තොරව, මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ අවලංගු කිරීමට, වෙනස් කිරීමට, කල්දැමීමට, සංශෝධනය කිරීමට හෝ, වැඩසටහනට අදාළ කොන්දේසි සහ නියමයන් ඕනෑම සංඛ්‍යාවක් හෝ සියල්ලම වෙනස් කිරීමට නෙස්ලේ සතුව බලය ඇති අතර, ඒ මගින් සිදුවන කිසිදු පාඩුවකට හෝ හානියකට නෙස්ලේ වග කියනු නොලබයි.  ඒ පිළිබඳව ද,  පොදුවේ මෙම වැඩසටහන සම්බන්ධයෙන් සහ එහි කොන්දේසි හා නියමයන් පිළිබඳව ද නෙස්ලේ ගනු  ලබන තීරණ, අවසාන තීරණ වන අතර, කිසිදු බැඳියාවකට යටත් නොවේ.  

j) සිය පාලනයට යටත් නොවන දෑ, රජයේ ක්‍රියාකාරකම් හෝ වෙනත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා සිදුවන පාඩු හෝ හානි සඳහා වන්දි ගෙවීමට හෝ වෙනත් පිරිවැයක් දැරීමට නෙස්ලේ බැඳී නොමැත.  

10. ජයග්‍රාහකයෙකු නම් කිරීමේ සිට සති දෙකක් ඇතුළත, ජයග්‍රාහකයෙකු තම විස්තර ලබා නුදුන් අවස්ථාවකදී අදාළ ජයග්‍රාහකයාට හිමි ත්‍යාගය අවලංගු වේ.  

11. වැඩසටහනට සහභාගී වන පුද්ගලයෙකු වැඩසටහන සහ/හෝ කොන්දේසි සහ නියමයන් පිළිබඳව තෘප්තිමත් නොවන අවස්ථාවකදී වැඩසටහනට සහභාගී නොවී සිටීමේ පූර්ණ සහ තනි අයිතිය එම තැනැත්තා/ තැනැත්තිය සතු වේ. 




Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි