Sorry, you need to enable JavaScript to visit this website.

ඔබේ ආදරණීය සන්නාම, අපේම බවට පත්වූ ජාත්‍යන්තර සන්නාම.

නෙස්ලේ අපි ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සමග බද්ධවීමේ කතාව වසර 113 ක කාලයක් පුරාවට දිවයන අතර මෙරට පෝෂණය පිළිබඳ අංක එකේ පුරෝගාමියා බවට අප පත්ව ඇත. අපගේ ජාත්‍යන්තර අත්දැකීම් තුළින් මෙරට කෑම මේසයේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට අපි සමත් වුණෙමු. ශ්‍රී ලංකීක වෙළඳපොළේ ඇති අපේ නිෂ්පාදන අතරින් 90% ක්ම කුරුණෑගල පිහිටි අපගේ නිෂ්පාදනාගරය තුළ උසස් තත්වයෙන් සහ ආහාර සුරක්ෂණ ක්‍රමවේදවලට අනුකූලව නිපදවෙන නිෂ්පාදනය.

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි