Sorry, you need to enable JavaScript to visit this website.

නිවහන අපගේ සන්නාම බිළිඳු දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අපේ නිෂ්පාදන

බිළිඳු දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අපේ නිෂ්පාදන






nangrow

NANGROW HMO

NANGROW HMO වයස අවුරුදු 1ත් 5ත් අතර දරුවන් වෙනුවෙන් හඳුන්වාදුන් වැඩිදියුණු කරන ලද නව කිරි සංයෝගයක් වන අතර NANGROW 3 HMO සකසා ඇත්තේ වයස අවුරුදු 1ත් 3ත් අතර දරුවන්‍ටය.
NANGROW 4 HMO වයස අවුරුදු 3ත් 5ත් අතර වෙනුවෙන් හඳුන්වාදී ඇති නිෂ්පාදනයක් වන අතර දරුවාට අවශ්‍ය පමණට පමණක් ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා අධිවර්ධනය වළකාලයි.






Lactogrow

LACTOGROW Comfopro

LACTOGROW Comfopro වයස අවුරුදු 1ත් 5ත් අතර දරුවන් වෙනුවෙන් සකස් කරනලද කිරි සංයෝගක් වන අතර LACTOGROW Comfopro 3 වයස අවුරුදු 1ත් 3ත් අතර දරුවන් වෙනුවෙන් සකසා ඇත.

LACTOGROW Comfopro 4 වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන් සඳහා වන අතර එහි අඩංගු Lactobacillus reuteri ෆ්‍රෝබයොටික් දරුවාගේ ආහාර ජීර්ණය කාර්‍යක්ෂම කරයි. එසේම LACTOGROW Comfopro අඩංගු අත්‍යාවශ්‍ය පෝෂණ සංඝටක ඔබේ පොඩ්ඩාගේ සාමාන්‍ය වර්ධනයට උපකාරීවෙයි.






CEREGROW

CEREGROW

CEREGROW 1-3

CEREGROW Wheat, Honey & Dates with milk වයස අවුරුදු 1ත් 3ත් අතර බිළිඳුන් සඳහා වන ධාන්‍යමය ආහාරයකි. එය තිරිඟු , මී පැණි සහ රට ඉඳිවල පෝෂණ ගුණය සමගින් ප්‍රණීත රසයක් ලබාදෙයි. දරුවාගේ ප්‍රතිශක්තිකරණය වැඩිකරන ෆ්‍රෝබයෝටික්(Bifidus BL) අඩංගු එකම ධාන්‍යමය ආහාරය මෙයයි.CEREGROW Wheat, Honey & Dates with milk වල යකඩ,සින්ක්, විටමින් A, විටමින් C සහ කැල්සියම්වලින් අනූන වන අතර අතිරේක වර්ණකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ඇතුළත් කොට නොමැත.

CEREGROW 3-5

CEREGROW 4 Grains 5 Fruits with milk වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන් සඳහාවන ධාන්‍යමය ආහාරයකි. මෙම නිෂ්පාදනය තුළ තිරිඟු, කෝන්, සහල් සහ ඕට්ස් යන ධාන්‍ය වර්ග 4ත් ඇපල්, දොඩම්, දෙළුම්, බ්ලැක් කරන්ට් සහ අඹ යන පලතුරු පහත් අඩංගු වේ.CEREGROW 4 Grains 5 Fruits with milk යකඩ සහ කැල්සියම්වලින් අනූන වන අතර අතිරේක වර්ණකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ඇතුළත් කොට නොමැත.

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි