Sorry, you need to enable JavaScript to visit this website.

නිවහන අපගේ සන්නාම වැඩිහිටි පුරවැසියන් සඳහා අපේ නිෂ්පාදන

වැඩිහිටි පුරවැසියන් සඳහා අපේ නිෂ්පාදන






Sustacal

Sustacal

Sustacal මහළු වියේ පසුවන්නන් වෙනුවෙන් සකසා ඇති පෝෂණීය සංයෝගයකි.ලැක්ටෝස් හෝ ග්ලූටන් රහිත Sustacal හි අඩංගු ප්‍රීබයෝටික්, ප්‍රෝබයෝටික්, ප්‍රෝටීන, විටමින් E සහ අනෙකුත් අත්‍යාවශ්‍ය විටමින් සහ ඛනිජ වර්ග වැඩිහිටියන්ට ගෙවුණු ශක්තිය ලබාගැනීමටත් ප්‍රතිශක්තීකරණය වැඩිදියුණු කිරීමට මෙන්ම ශක්තිසම්පන්නව, ක්‍රියාශීලීව සහ සෞඛ්‍යසම්පන්නව සිටීමට හැකියාව ලබාදෙයි.






Diabetic relief

Resource Diabetic

Resource Diabetic යනු පෝෂණ ගුණයෙන් අනූන ආහාර අතිරේකයක් වන අතර දියවැඩියා රෝගීන්ගේ පෝෂණීය ආහාර වේලක් සඳහාද එක් කළ ගත හැකිය. වැනිලා රසැති Resource Diabetic අවශ්‍ය නම් ආහාර අතිරේකයක් ලෙස පමණක් නොව අවශ්‍ය නම් ප්‍රධාන ආහාරයක් ලෙසද භාවිතා කළ හැකිය.

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි