බටර්නට් ස්කෂ් හොඳින් පොඩි කර ගන්න
බටර් රත්කර ඊට ළුෑණු, සුදු ළුෑණු එක් කර හොඳින් කවලම් කර ගන්න ඊට කරපිංචා එක් කර හොඳින් මිශ්‍ර කරන්න
ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරන්න
දැන් ඊට පොඩි කරගත් බටර්නට් ස්කෂ්, ක්‍රීම් චීස්, Nestle a + Fresh milk එක් කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න.
මුලින් සකස්කරගත් පිටි මෝලිය හොඳින් තුනී කර ගන්න හැන්දක් ගෙන ඊට පිරවුම එක් කරන්න
එහි එක් පැත්තක භාගයකින් පිරවුම ආවරණය වන සේ සකස් කර ගන්න
රවියෝලි කපා ගන්න
බටර් රත් කර ඊට ගම්මිරිස්, ලුණු එක් කරන්න, පාස්ලි එක් කර හොඳින් මිශ්‍ර කරන්න
වතුර පැසෙන්නට තබා ඊට රවියෝලි එක් කරන්න
මිනිත්තු 3 -4ක් තැම්බෙන්නට හරින්න
වතුරෙන් ඉවත් කොට පාස්ලි බටර් සමඟ මිශ්‍ර කරන්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 189
කැලරි 499 kcal
ප්‍රෝටීන් 19g
මේද 17g
කාබෝහයිඩ්රේට් 58g
විටමින් A 233mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි