Sorry, you need to enable JavaScript to visit this website.

රෝස්ටඩ් ස්වීට් පොටෑටෝ වෙජ්ස්

  • ප්‍රමාණවත් : 6

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • බතල කිලෝ ග්‍රෑම් 1 (පොතු ඉවත් කර තීරුැ කපා ගත් )
  • ලුණු
  • සුදු ළුෑණු තේ හැඳි 1 (සිහින්ව ලියාගත්)
  • තෙල් 50ml
  • මිරිස් කුඩු
  • සීනි තේ හැඳි 1
  • තයිම් තේ හැඳි 1
  • මැගී රසමුසු

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

බේකින් බෝල් එකක් ගෙන ඊට තෙල් දමන්න. ඊට සුදු ළුෑණු මැගී රසමුසු මිරිස් කුඩු තයිම් සීනි ලුණු එක්කර සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.

2 පියවර

ඊට බතල එක් කරන්න බතල මිශ්‍රණයේ තවරා ගන්න.

3 පියවර

අංශක 180ට රත් අවන් එක රත් කර ගන්න

4 පියවර

විනාඩි 15- 20ක් රෝස්ට් කර ගන්න

5 පියවර

අතිරේක ආහාරයක් ලෙස හෝ පෝෂණීය ආහාර වේලක් ලෙස පිළි ගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 218Kcal

කාබෝහයිඩ්‍රේට් 35g

ප්‍රෝටීන් 3g

මේද 8g

සංතෘප්ත මේද 4g

සෝඩියම් 285mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි