Sorry, you need to enable JavaScript to visit this website.

චිකන් බුරියානි

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මති සහල් කෝප්පයක්
  • කටු සහ සම රහිත කුකුල් මස් 750ට ක්
  • අමු ඉඟුරු (පේස්ට්) මේස හැඳි 3 ක්
  • ගරාම් මසාලා මේස හැන්දක්
  • මුද්රප්පලම් (වියළි මිදි) කෝප්ප ½
  • ළූණූ
  • අමු මිරිස්
  • බැදපු ළූණූ
  • සුදු ළූණූ
  • දෙහි පෙති
  • ලුණු
  • එළවළු තෙල්
  • කහ
  • සූදූරු මේස හැන්දක්
  • කජු
  • ලොකු තක්කාලි ගෙඩි 2 ක්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

MAGGI චිකන් සිසනිං කැට 4 ක් දියකරගත් වතුර කෝප්ප 2 ක්. තෙල් මද පමණට රත්කර ගන්න.

2 පියවර

කුකුල් මස් කැබලි එක් කරන්න. ළූණූ, ඉඟුරු ,ගරාම් මසාලා, සූදුරු, කහ, ලුණු, සුදු ළූණූ, අමු මිරිස්මු, ද්රප්පලම් (වියළි මිදි), තක්කාලි, සහල් සහ MAGGI සිසනිං කැට දියකරගත් වතුර එක් කරන්න.

3 පියවර

පියනකින් වසා මිනිත්තු 15 ක් පමණ පිසගන්න. පියන විවෘත කර තවත් මින්ත්තු 10 ක් පමණ පිසගන්න.

4 පියවර

බැදගත් ළූණු, කජු සහ දෙහි පෙති මඟින් එය සරසා පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි (Kcal) 498

ප්රෝටීන් (g) 49

මේදය (g) 12

කාබෝහයිඩ්රේට් (g) 49

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි