වතුර නටනතුරු උණු කරගන්න. එයට පැස්ටා දමා තම්බා ගන්න. පසෙකින් තබන්න
පෑන් එකට තෙල් දමා රත් කරගන්න. එයට කුකලු මස් එකතු කර හොඳින් පිසෙන තුරු වරින් වර හැඳි ගාන්න
ඊට සුදු ළුෑණු, ළුෑණු එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඊට බිම්මල් එකතු කරලා හොඳින් කවලම් කර ගන්න. නිවිතියද එකතු කරන්න, එයද හොඳින් මිශ්‍ර කරන්න
ලුණු, ගම්මිරිස්ඒ මතට එක් කරන්න. ඊට ක්‍රීම් එකතු කරන්න
ඊට මැගී චිකන් ස්ටොක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න
පිසගත් පැස්ටා ඊට එක් කරන්න. මිශ්‍ර කර ගන්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 374
කැලරි 408 Kcal
ප්‍රෝටීන් 33g
මේද 15g
කාබෝහයිඩ්‍රේට් 47g
විටමින් A 249mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි