සාදාගන්නා ආකාරය
1 පියවර
වතුර නටනතුරු උණු කරගන්න. එයට පැස්ටා දමා තම්බා ගන්න. පසෙකින් තබන්න
2 පියවර
පෑන් එකට තෙල් දමා රත් කරගන්න. එයට කුකලු මස් එකතු කර හොඳින් පිසෙන තුරු වරින් වර හැඳි ගාන්න
3 පියවර
ඊට සුදු ළුෑණු, ළුෑණු එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඊට බිම්මල් එකතු කරලා හොඳින් කවලම් කර ගන්න. නිවිතියද එකතු කරන්න, එයද හොඳින් මිශ්‍ර කරන්න
4 පියවර
ලුණු, ගම්මිරිස්ඒ මතට එක් කරන්න. ඊට ක්‍රීම් එකතු කරන්න
5 පියවර
ඊට මැගී චිකන් ස්ටොක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න
6 පියවර
පිසගත් පැස්ටා ඊට එක් කරන්න. මිශ්‍ර කර ගන්න