Sorry, you need to enable JavaScript to visit this website.

නූඩ්ල්ස් වෙජිටබල් සුප්

  • සාදාගැනීමට ගතවන කාලය : මිනිත්තු 20
  • ප්‍රමාණවත් : 4

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මැගී චිකන් සීසනින් කියුබ් 2
  • කපාගත් එළවළු මිශ්‍රණය (කැරට්, බෝංචි, මල් ගෝවා) කෝප්ප ¾ක්
  • තෙල් මේස හැඳි 01
  • ලියාගත් ගෝවා කෝප්ප ¾ ක්
  • කපාගත් අමුමිරිස් කරල් 2 ක්
  • පාන් පිටි තේ හැඳි 01
  • වතුර කෝප්ප 03
  • තම්බාගත් මැගී නූඩ්ල්ස් කෝප්ප ½

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

තෙල් රත්කර ගන්න. කපාගත් එළවළු මිශ්‍රණය මිනිත්තු 4-5 තෙම්පරාදු කරගන්න. ගෝවා, අමු මිරිස් සහ ඉරිඟු පිටි එකතුකර ගනිමින් මඳ රස්නයෙන් ඉක්මින් තෙම්පරාදු කරගන්න.

2 පියවර

ජලය, නූඩ්ල්ස් සහ පොඩිකරගත් මැගී චිකන් කියුබ් එක්කර ගන්න. මිනිත්තු 8-10 තැම්බෙන්නට හරින්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

දැනගෙන සිටීම වැදගත්:-

එළවළු මිශ්‍රණය සමග මැගී නූඩ්ල්ස් සුප් එක එළවළුවල යහගුණය සහිත සැහැල්ලු ආහාරයකි.

මතක තබාගන්න:-

එළවළුවල විටමින් හා ඛණිජ ලවන බහුලව අඩංගු වේ.

ශක්තිය (Kcal) 77.5

පිෂ්ඨය (g) 8.03

ප්‍රෝටීන් (g) 1.99

මේදය (g) 4.15

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි