Sorry, you need to enable JavaScript to visit this website.

උප්මා

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • රුලං පිටි කෝප්ප 1
  • කැරට් ග්‍රෑම් 50
  • ළුෑණු (සිහින්ව කපාගත්)
  • ලීක්ස් ග්‍රෑම් 50
  • අබ තේ හැඳි 1
  • වියළි මිරිස් කරල් 2 (සිහින්ව කපාගත්)
  • ගී මේස හැඳි 2
  • කරපිංචා කොළ 5
  • සූදුරු තේ හැඳි 1/2
  • ලුණු, ගම්මිරිස්
  • උකු මැගී පොල් කිරි මිලි ලීටර් 625 ( උණු වතුර කෝප්ප 2.5කට තේ හැඳි 5)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පෑන් එන ලිප තබා රත් කරගන්න ඊට රුලං පිටි එක් කරන්න රුලං පිටි හොඳින් බැදෙන තුරු මඳ ගින්නේ බැද ගන්න එය ලිපෙන් බා පසෙකින් තබන්න

2 පියවර

පෑන් එකකට ගී දමා රත් කර ගන්න ඊට අබ සූදුරු එක් කර මිශ්‍ර කර ගන්න

3 පියවර

ඊට ළුෑණු එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න වියළි මිරිස්ක රපිංචා එක් කර හොඳින් මිශ්‍ර කරන්න

4 පියවර

මැගී උකු පොල් කිරි ඊට එක් කරන්න ලුණු එක් කර හොඳින් හැඳි ගාන්න පැසෙන්නට හැර සෙමින් හැඳි ගාන්න

5 පියවර

බැද ගත් රුලං පිටි ක්‍රමයෙන් ඊට එක් කර හොඳින් කලවම් කර ගන්න මිශ්‍රණය හොඳින් මිශ්‍ර වන තුරු කවලම් කරන්න

6 පියවර

ඊට කැරට් ලීක්ස් එක්කර හොඳින් මිශ්‍ර කරන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 243

කැලරි 250 Kcal

ප්‍රෝටීන් 9g

මේද 9g

කාබෝහයිඩ්‍රේට් 34g

විටමින් A 176 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි