යෝගට් භාජනයකට දමා ඊට අබ ක්‍රීම් එක් කරන්න විනාකිරි මැගී සීසනිං කියුබ් ගම්මිරිස් එක්කර හොදින් කවලම් කර පසෙකින් තබන්න.
තරමක් විශාල බදුනක් ගෙන ඊට ලූණු කැරට් ගෝවා එක්කරන්න. ඊට උඩින් කලින් හදාගත් සැරසුම වත් කරන්න හොදින් මිශ්‍ර කර පිළිගන්වන්න.
එක් අයෙක් සඳහා (158g)
කැලරි 66 kcl
ප්‍රෝටීන් 3 g
මේද 2 g
කාබෝහයිඩ්රේට් 10 g
විටමින් A 246 mcg
විටමින් C 48 mg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි