Sorry, you need to enable JavaScript to visit this website.

කුකුල් මස් සුප්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • සම්පූර්ණ කුකුලෙකුගේ මස්
  • දෙකට පලාගත් කැරට් 4
  • වතුර කෝප්ප 4
  • සිහින්ව කපාගත් ළූණු ගෙඩි 1
  • ලුණු, ගම්මිරිස්
  • කහ ස්වල්පයක්, මැගී

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

සාස් පානකට කුකුල් මස්, කැරට්, ළූණු දමා ඊට වතුර එක් කරන්න. මස් මෙලොක් වන තුරු මදක් නටන තෙක් රත් කරන්න. තැම්බුන මිශ්‍රණය පෙරා ගන්න

2 පියවර

මස් වල කටු ඉවත් කරගන්න. ළූණු කැබලි, පොඩි කරගත් කැරට් වෙන් කරගන්න. පෙරා ගත් වතුර සාස්පනකට දමා ඊට ලුණු, ගම්මිරිස් සහ රසවත් කරගැනීමට මැගී චිකන් සීසනින් කැබලි එකතු කරගන්න.

3 පියවර

කුකුල් මස්, කැරට්, ළූණු ඊට එකතු කරගන්න. සියල්ල හොදින් කවලම් වන තුරු හැදී ගාන්න. අවශ්‍ය ප්‍රමාණයට රත් වුනු පසු පිළිගැන්වීමට ගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 1622 kcal

ප්‍රෝටීන් 169.7g

මේදය 0. 82.8g

පිෂ්ඨය 43.2g

විටමින් C 55mg

තන්තු 11.4g

කොලෙස්ටරෝල් 526.2mg

සෝඩියම් 1600.4mg

විටමින් A 2052.21mcg

යකඩ 56.92mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි