Sorry, you need to enable JavaScript to visit this website.

කැරට් ක්රීම් සුප්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • සිහින්ව පෙති කපා ගත් කැරට් 3
  • බටර් මේස හැඳි 2
  • MAGGI චිකන් සීසනිං කැට
  • සිහින්ව කපා ගත් කුඩා ලූණු ගෙඩි 1
  • කුඩා කැට කපාගත් අල 1
  • ලුණු අවශ්ය ප්රමාණයට

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

ලූණු සහ බටර් සාස්පානට දමා මෙලෙක් වන තුරු මධ්යම උෂ්ණත්වයේ රත් කරන්න. ඊට කැරට් පෙති එක් කරන්න. අල කැට එකතු කර මිශ්ර කර ගන්න.

2 පියවර

එයට මැගී දියකරගත් ද්රාවණයද එකතු කර ගන්න. හොදින් නටන තුරු රත් කරගන්න. තැම්බුණු මිශ්රණය ගෙන බ්ලෙන්ඩර් කරගන්න.

3 පියවර

බ්ලෙන්ඩ් කර ගත් මිශ්රණයට ගම්මිරිස් කුඩු සහ ලුණුකුඩු එකතු කර ගන්න. දැන් එය පිළිගැන්වීමට හැකියි.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි