ලූණු සහ බටර් සාස්පානට දමා මෙලෙක් වන තුරු මධ්යම උෂ්ණත්වයේ රත් කරන්න. ඊට කැරට් පෙති එක් කරන්න. අල කැට එකතු කර මිශ්ර කර ගන්න.
එයට මැගී දියකරගත් ද්රාවණයද එකතු කර ගන්න. හොදින් නටන තුරු රත් කරගන්න. තැම්බුණු මිශ්රණය ගෙන බ්ලෙන්ඩර් කරගන්න.
බ්ලෙන්ඩ් කර ගත් මිශ්රණයට ගම්මිරිස් කුඩු සහ ලුණුකුඩු එකතු කර ගන්න. දැන් එය පිළිගැන්වීමට හැකියි.
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි