බාජනයකට ලුණු සහ වතුර දමා උණු කර එයට ස්පගටි එක් කරගන්න. තැම්බෙන තුරු පිසගෙන වතුර පෙරා ගන්න
ඔලිව් තෙල් රත්කර ළූණු එකතු කරගන්න. රන්වන් පැහැවන තුරු බැදගන්න.
අඹරාගත් කුකුල් එකතු කර විනාඩි 10ක් පමණ දුබුරු පැහැ වනතුරු පිසෙන්නට හරින්න. තක්කාලි ඉස්ම එකතු කර විනාඩි 5-10ක් පමණ පිසගන්න. මැගී ස්ටොක් සීසනින් කියුබ් එක්කරගන්න
බැසිල් කොළ සහ ලුණු එක්කර විනාඩි 3-5ක් පමණ පිසගන්න. ස්පගැටි පිගානකට දමා ඊට චිකන් සෝස් එක් කරන්න. පාර්මේෂන් චීස් යොදා අලංකාර කරගන්න
ශක්තිය (Kcal) 567
ප්‍රෝටීන් (g) 37
මේදය (g) 23
පිෂ්ඨය (g) 55
විටමින් A (mcg) 120
විටමින් C (mcg) 15
යකඩ (mg) 5
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි