Sorry, you need to enable JavaScript to visit this website.

චිකන් සෝස් සමග ස්පැගටි

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්පැගටි 250g
  • අඹරාගත් කුකුල් මස් 200g
  • තක්කාලි ඉස්ම 250g
  • කපාගත් ළූණු ගෙඩි ½ ක්
  • ඔලිව් තෙල් මේස හැදී 1 ක්
  • මැගී ස්ටොක් සීසනින් කියුබ් 1 ක්
  • බැසිල් කොළ 4-5 ක්
  • පාර්මේෂන් චීස් 25g (අවශ්‍ය නම්), ලුණු

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

බාජනයකට ලුණු සහ වතුර දමා උණු කර එයට ස්පගටි එක් කරගන්න. තැම්බෙන තුරු පිසගෙන වතුර පෙරා ගන්න

2 පියවර

ඔලිව් තෙල් රත්කර ළූණු එකතු කරගන්න. රන්වන් පැහැවන තුරු බැදගන්න.

3 පියවර

අඹරාගත් කුකුල් එකතු කර විනාඩි 10ක් පමණ දුබුරු පැහැ වනතුරු පිසෙන්නට හරින්න. තක්කාලි ඉස්ම එකතු කර විනාඩි 5-10ක් පමණ පිසගන්න. මැගී ස්ටොක් සීසනින් කියුබ් එක්කරගන්න

4 පියවර

බැසිල් කොළ සහ ලුණු එක්කර විනාඩි 3-5ක් පමණ පිසගන්න. ස්පගැටි පිගානකට දමා ඊට චිකන් සෝස් එක් කරන්න. පාර්මේෂන් චීස් යොදා අලංකාර කරගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

ශක්තිය (Kcal) 567

ප්‍රෝටීන් (g) 37

මේදය (g) 23

පිෂ්ඨය (g) 55

විටමින් A (mcg) 120

විටමින් C (mcg) 15

යකඩ (mg) 5

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි