Sorry, you need to enable JavaScript to visit this website.

පොප්කෝන් චිකන්

  • සාදාගැනීමට ගතවන කාලය : 30
  • ප්‍රමාණවත් : 5

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් බ්‍රෙස්ට් (කෑලි කපාගත්) 400g
  • මැගී චිකන් රසැති සීසනිං කියුබ් 1 nos
  • කෝන් පිටි 40g
  • බිත්තර 2 nos
  • බිස්කට් කුඩු 150g
  • ලුණු 1tsp
  • ගම්මිරිස් 1tsp
  • සුදුළූණු කුඩු 1tbsp
  • මිරිස් කුඩු 1tsp
  • ඔරිගානෝ 1tsp

ingredients icon සාදාගන්නා ආකාරය

පියවර 1

භාජනයකට සුදුළූනු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු සහ මැගී චිකන් රසැති සීසනිං කියුබ් මිශ්‍ර කරන්න.

පියවර 2

එයට චිකන් සහ කෝන් පිටි එකතු කරන්න

පියවර 3

බිත්තර බීට් කර, චිකන් බිත්තර වල ඩිප් කරන්න.

පියවර 4

ඩිප් කරගත්චිකන් වලට බිස්කට් කුඩු දවටන්න

පියවර 5

180° ක විනාඩි 20ක් එයා ෆ්‍රයි කරන්න

Step 6

දෙහි සමඟ පිළිගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 318kcal

කාබෝහයිඩ්‍රේට 30g

ප්‍රෝටීන් 32g

මේද 7g

සංතෘප්ත මේද 2g

තන්තු 2.7g

සෝඩියම් 646mg

කැල්සියම් 94mg

යකඩ 3.6mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි