Sorry, you need to enable JavaScript to visit this website.

කුකුල් මස් කරිය

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුල් මස් කිලෝ 1
  • සෝයා සෝස් මේස හැඳි 1
  • තලාගත් සුදු ලූණු
  • රතු මිරිස් කුඩු තේ හැඳි 1
  • බැදගත් කරි පවුඩර් තේ හැඳි 2
  • ලූණු ගෙඩියක්
  • ගම්මිරිස්
  • අමු මිරිස් කරල් 3
  • සියඹලා පේස්ට් මේස හැඳි 1
  • රම්පේ
  • ඉදුණු තක්කාලි ගෙඩි 20
  • පොල් කිරි මිලි ලීටර 400
  • තෙල් මේස හැඳි 2
  • අබ තේ හැඳි 1
  • කුරුඳු පොතු 1
  • ලුණු
  • කරඳමුංගු කරල් 3
  • කරාබු නැටි 3
  • කහ තේ හැඳි 1
  • ඉඟුරු මේස හැඳි 2
  • කරපිංචා

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

තරමක් ලොකු පෑන් එකක් ගෙන ඊට තෙල් දමා රත් කර ගන්න

2 පියවර

ඊට කුරුඳු, කරාබු නැටි,රම්පේ කරපිංචා,අබ එකතු කරගෙන. සියල්ල එකට හැඳි ගාන්න

3 පියවර

ලූණු දුඹුරු පැහැ වන තුරු බැදගන්න

4 පියවර

ඊට අමු මිරිස්, ගම්මිරිස්, මිරිස් කුඩු, කරි පවුඩර් එකතු කරන්න

5 පියවර

ඊට තලාගත් සුදු ලූණු සහ ඉඟුරු, සෝයා සෝස්, කහ කුඩු, එක්කර කලවම් වන තුරු හැඳි ගාන්න. කරඳමුංගු එක් කර

6 පියවර

ඊට කුකුල් මස් කැබලි එක්කර ඒවා දුඹුරු පැහැ වන තුරු විනාඩි 5ක් පමණ පිසගන්න.

7 පියවර

ඉන් පසු සියඹලා දියරය සහ ලුණු ඊට එකතු කරන්න.

8 පියවර

තක්කාලිද එකතු කරන්න

9 පියවර

ඊට පොල් කිරි වත් කරන්න.

10 පියවර

පිසගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි (Kcal) 321

ප්රෝටීන් (g) 43

මේදය (g) 21

කාබෝහයිඩ්රේට් (g) 12

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි