මාළු පෙත්තේ ලුණු සහ ගම්මිරිස් හොඳින් තවරා ගන්න.
ගැඹුරු පෑන් එකක් ගෙන ඊට බිත්තර කහමද එකතු කරන්න.
ගැඹුරු පෑන් එකක් ගෙන ඊට බිත්තර කහමද එකතු කරන්න.
ඊට දෙහි යුෂද එක් කරන්න. හොඳින් ගසා ගන්න.
පෑන් එකක වතුර තරමක් රත් කරගන්න. බිත්තර දැමූ පෑන් එක ඒ මත තබන්න.
නැවත හොඳින් ගසා ගන්න. හෙමින් හෙමින් බටර් එකතු කරන්න.
සෝස් එක ඝන වනතුරු ගසා ගනිමින් මිශ්‍ර කරන්න.
උණු වතුර සහිත පෑන් එක මතින් ඉවත් ක රමැගී සීසනිං කියුබ් ඊට එක් කරන්න.
පෑන් එකට තෙල් දමා රත් කර ගන්න.
මාළු ඇතුළත නොපෙනෙන සේ තෙම්පරාදු කර ගන්න.
එක් අයෙක් සඳහා (198g)
කැලරි 436 kcal
ප්‍රෝටීන් 37 g
මේද 29 g
කාබෝහයිඩ්රේට් 382 g
සෙලිනියම් 85 mcg
විටමින් A 281 mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි