Sorry, you need to enable JavaScript to visit this website.

ග්‍රිල්ඩ් ෆිෂ් විත් හෝලන්ඩයිස් සෝස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මාළු පෙති ග්‍රෑම් 600
  • ගම්මිරිස්
  • තෙල් තේ හැඳි 2
  • -ඕලන්දයිස්-
  • බිත්තර කහ මද 4
  • දෙහි යුෂ මේස හැඳි 1
  • ලවණ රහිත බටර් (දිය කරගත්) ග්‍රෑම් 100
  • ලුණු
  • මැගී වෙජිටබල් සීසනිං කියුබ් 1

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

මාළු පෙත්තේ ලුණු සහ ගම්මිරිස් හොඳින් තවරා ගන්න.

2 පියවර

ගැඹුරු පෑන් එකක් ගෙන ඊට බිත්තර කහමද එකතු කරන්න.

3 පියවර

ගැඹුරු පෑන් එකක් ගෙන ඊට බිත්තර කහමද එකතු කරන්න.

4 පියවර

ඊට දෙහි යුෂද එක් කරන්න. හොඳින් ගසා ගන්න.

5 පියවර

පෑන් එකක වතුර තරමක් රත් කරගන්න. බිත්තර දැමූ පෑන් එක ඒ මත තබන්න.

6 පියවර

නැවත හොඳින් ගසා ගන්න. හෙමින් හෙමින් බටර් එකතු කරන්න.

7 පියවර

සෝස් එක ඝන වනතුරු ගසා ගනිමින් මිශ්‍ර කරන්න.

8 පියවර

උණු වතුර සහිත පෑන් එක මතින් ඉවත් ක රමැගී සීසනිං කියුබ් ඊට එක් කරන්න.

9 පියවර

පෑන් එකට තෙල් දමා රත් කර ගන්න.

10 පියවර

මාළු ඇතුළත නොපෙනෙන සේ තෙම්පරාදු කර ගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (198g)

කැලරි 436 kcal

ප්‍රෝටීන් 37 g

මේද 29 g

කාබෝහයිඩ්‍රේට් 382 g

සෙලිනියම් 85 mcg

විටමින් A 281 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි