Sorry, you need to enable JavaScript to visit this website.

බිම්මල් සුප්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි මිලි ලීටර 100
  • දුඹුරු බිම්මල් ග්රෑම් 750
  • සිහින් කැබලිවලට කපාගත් ලූණු ගෙඩියක්
  • සිහින්ව පොඩිකරගත් අසමෝදගම් කොළ මේස හැඳි 2ක්
  • මැගී එකතුව ( වතුර කෝප්ප 1 2/2 කට දියකරගත් මැගී සුප් කැට 1 )
  • ලුණු අවශ්ය ප්රමාණයට
  • පොඩිකරගත් සුදුලූණු බික් 2ක් සහ ඔලිව් තෙල් මේස හැඳි 1ක්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පෑන් එකට ඔලිව් තෙල් දමා රත් කර ගන්න. මිනිත්තු 5කට පසු ඊට ලූණු එකතු කරන්න. බිම්මල් එකතු කර වැඩිවන උෂ්ණතයකට විනාඩි 10ක් පිස ගන්න. ඉන් පසු සුදුලූණු එකතු කර ගන්න. සියල්ල අවශ්ය පරිදි හැඳි ගාගන්න. ඉන් පිරුණු හැන්දක ප්රමාණයේ කොටසක් ඉවත් කර පසෙකින් තබන්න.

2 පියවර

මැගී එකතුව පෑන් එකේ ඇති සාදා ගත් මි්රණයට එක් කර රත් වෙන්නට හරින්න. හොඳින් පැසුණු පසු මෘදු වන තුරු බ්ලෙන්ඩරයකට දමා කුඩු කර ගන්න. නැවත එය පෑන් එකට දමා ඊට කිරි එකතු කරන්න. ප්රමාණවත් පරිදි ලුණුද එක් කර උණු කරන්න. එය උකු ගතියෙන් තබා ගනිමින් උණුකර ඉවතට ගන්න.

3 පියවර

පිළිගැන්වීමට පෙර කලින් පසෙකින් තබා ගත් බිමිමල් මිශ්රණය හා අසමෝදගම් ඊට එක් කරන්න. ඊට උඩින් ඔලිව් තෙල් ඉසින්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි