වතුර සහ පරිප්පු පෑන් එකකට දමන්න
විනාඩ් 10ක් පිසගන්න
පරිප්පු වැසෙන සේ වතුර වැඩි ප්‍රමාණයක් දමන්න
ඝන එළවළු එක් කරන්න
හැඳි ගාන්න
කහ කුඩු එකතු කරන්න
හැඳිගාන්න. තවත් විනාඩි 10ක් පමණ පිසගන්න
මෘදු එළවළු එකතු කරන්න
හැඳි ගාන්න
එළවළු මෘදුව දුඹුරුපැහැ වන තුරු විනාඩි 30 -45ක් පමණ පිසගන්න
වෙනම පෑන් එකක් ගෙන තෙල් දමා රත් කර ගන්න
ඊට අබ වියළි මිරිස් ලූණු එක් කරන්න
හැඳිගාමින් කරපිංචා, සුදු ලූණු සහ අමු මිරිස් එක් කරන්න
ඊට පිසගත් එළවළු එක් කරන්න
සියඹලා පේස්ට් මැගී සීසනින් කියුබ් මිරිස් කුඩුරස පදමට ගම්මිරිස්, ලුණු එක් කරන්න.
හැඳිගාමින් විනාඩි 5ක් විතර නිවෙන්නට හරින්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 189
කැලරි 256 kcal
ප්‍රෝටීන් 8g
මේද 6g
කාබෝහයිඩ්රේට් 46g
විටමින් A 715 mcg
විටමින් C 47 mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි