Sorry, you need to enable JavaScript to visit this website.

සම්බර්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • වම්බටු ග්‍රෑම් 200
  • වට්ටක්කා ග්‍රෑම් 200
  • අලු කෙසෙල් 2
  • පතෝල ග්‍රෑම් 200
  • මධ්‍යම ප්‍රමාණයේ ලූණු ගෙඩි 1
  • මයිසූර් පරිප්පු ග්‍රෑම් 100
  • අබ තේ හැඳි 1/4
  • වියළි රතු මිරිස් 2-3
  • දිග බෝංචි කරල් 4
  • කුඩා තක්කාලි ගෙඩි 1
  • බණ්ඩක්කා කරල් 3
  • සියඹලා පේස්ට් මේස හැඳි 1
  • වතුර කෝප්ප 1 1/2
  • කහ තේ හැඳි 1/4
  • මිරිස් කුඩු තේ හැඳි 1/4
  • පොල් තෙල් තේ හැඳි 2
  • කරපිංචා කොළ 4-6
  • සුදු ලූණු 1
  • අමු මිරිස් 1
  • ගම්මිරිස්
  • ලුණු
  • මැගී වෙජිටබල් සීසනින් කියුබ් 2

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

වතුර සහ පරිප්පු පෑන් එකකට දමන්න

2 පියවර

විනාඩ් 10ක් පිසගන්න

3 පියවර

පරිප්පු වැසෙන සේ වතුර වැඩි ප්‍රමාණයක් දමන්න

4 පියවර

ඝන එළවළු එක් කරන්න

5 පියවර

හැඳි ගාන්න

6 පියවර

කහ කුඩු එකතු කරන්න

7 පියවර

හැඳිගාන්න. තවත් විනාඩි 10ක් පමණ පිසගන්න

8 පියවර

මෘදු එළවළු එකතු කරන්න

9 පියවර

හැඳි ගාන්න

10 පියවර

එළවළු මෘදුව දුඹුරුපැහැ වන තුරු විනාඩි 30 -45ක් පමණ පිසගන්න

11 පියවර

වෙනම පෑන් එකක් ගෙන තෙල් දමා රත් කර ගන්න

12 පියවර

ඊට අබ වියළි මිරිස් ලූණු එක් කරන්න

13 පියවර

හැඳිගාමින් කරපිංචා, සුදු ලූණු සහ අමු මිරිස් එක් කරන්න

14 පියවර

ඊට පිසගත් එළවළු එක් කරන්න

15 පියවර

සියඹලා පේස්ට් මැගී සීසනින් කියුබ් මිරිස් කුඩුරස පදමට ගම්මිරිස්, ලුණු එක් කරන්න.

16 පියවර

හැඳිගාමින් විනාඩි 5ක් විතර නිවෙන්නට හරින්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 189

කැලරි 256 kcal

ප්‍රෝටීන් 8g

මේද 6g

කාබෝහයිඩ්‍රේට් 46g

විටමින් A 715 mcg

විටමින් C 47 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි