Sorry, you need to enable JavaScript to visit this website.

රමෙන් බෝල්ස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මැගී නූඩ්ලස් පැකට් 1
  • චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 250
  • බිම්මල හිස් 5 -6
  • ළුෑණු (කපාගත්) 1
  • බෝංචි පැල මිටක්
  • බාගෙට තම්බාගත් බිත්තර 1
  • සෝයා සෝස් මේස හැදි 1
  • මිංචි කොළ 2 -3
  • වතුර මිලි ලීටර් 300
  • ගම්මිරිස්, ලූණු
  • ඉගුරු(තලාගත්- තේ හැදි 2)
  • සුදු ළුෑණු බික් 2 ( සිහින්ව කපාගත්)
  • මැගී චිකන් සීසනිං කියුබ් 1

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

චිකන් බ්‍රෙස්ට් හි දෙපසම හොදින් බැද ගන්න බැදගත් චිනක බ්‍රෙස්ට් පෙතිවලට කපන්න පසෙකින් තබන්න

2 පියවර

ලබා දී ඇති උපදෙස් අනුව නූඩ්ලස් පිසගන්න වතුර ඉවත් කර නූඩ්ල්ස් බෝල් එකකට දමන්න පෑන් එකකට වතුර දමා රත් කර ගන්න

3 පියවර

ඊට මැගී චිකන් සීසනිං කියුබ්, සුදූ ළුෑණු, ඉගුරු, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, බිම්මල් එක්කර හැදි ගාන්න

4 පියවර

ඊට පිසගත් නූඩ්ල්ස් එකතු කරන්න. නූඩ්ල්ස් හොදින් වෙන් වන සේ සකසා ගන්න. විනාඩි 5ක් පමණ පිසෙන්නට හැර වෙනත් බෝල් එකකට මාරු කරන්න

5 පියවර

ඉහළින් බිත්තර, චිකන්, බොංචි පැළ, කොත්තමල්ලි කොළ, ළුෑණු, මිංචි, දෙහි තබා ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 758

කැලරි 534 Kcal

ප්‍රෝටීන් 44g

මේද 20g

කාබෝහයිඩ්‍රේට් 56g

විටමින් A 361 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි