චිකන් බ්‍රෙස්ට් හි දෙපසම හොදින් බැද ගන්න බැදගත් චිනක බ්‍රෙස්ට් පෙතිවලට කපන්න පසෙකින් තබන්න
ලබා දී ඇති උපදෙස් අනුව නූඩ්ලස් පිසගන්න වතුර ඉවත් කර නූඩ්ල්ස් බෝල් එකකට දමන්න පෑන් එකකට වතුර දමා රත් කර ගන්න
ඊට මැගී චිකන් සීසනිං කියුබ්, සුදූ ළුෑණු, ඉගුරු, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, බිම්මල් එක්කර හැදි ගාන්න
ඊට පිසගත් නූඩ්ල්ස් එකතු කරන්න. නූඩ්ල්ස් හොදින් වෙන් වන සේ සකසා ගන්න. විනාඩි 5ක් පමණ පිසෙන්නට හැර වෙනත් බෝල් එකකට මාරු කරන්න
ඉහළින් බිත්තර, චිකන්, බොංචි පැළ, කොත්තමල්ලි කොළ, ළුෑණු, මිංචි, දෙහි තබා ගන්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 758
කැලරි 534 Kcal
ප්‍රෝටීන් 44g
මේද 20g
කාබෝහයිඩ්රේට් 56g
විටමින් A 361 mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි