Sorry, you need to enable JavaScript to visit this website.

කොලෙස්ලෝ

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • ගෝවා ග්‍රෑම් 200 ක් හෝ සාමාන්‍ය ගෝවා ග්‍රෑම් 100 ක් සහ දම් ගෝවා ග්‍රෑම් 100 ක්
  • තීරුවලට කපා ගත් කැරට් ග්‍රෑම් 50 ක්
  • ලියාගත් ලූනු ග්‍රෑම් 50 ක්
  • යෝගට් තේ හැදි 2 සිට 3 දක්වා
  • රස කිරීමට ලුණු හා ගම්මිරිස්
  • අබ ක‍්‍රීම් තේ හැදි 1/2
  • මැගී එළවළු සීසනිං කියුබ් 1

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

යෝගට් භාජනයකට දමා ඊට අබ ක‍්‍රීම් එක් කරන්න විනාකිරි මැගී සීසනිං කියුබ් ගම්මිරිස් එක්කර හොදින් කවලම් කර පසෙකින් තබන්න.

2 පියවර

තරමක් විශාල බදුනක් ගෙන ඊට ලූණු කැරට් ගෝවා එක්කරන්න. ඊට උඩින් කලින් හදාගත් සැරසුම වත් කරන්න හොදින් මිශ‍්‍ර කර පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (158g)

කැලරි 66 kcl

ප්‍රෝටීන් 3 g

මේද 2 g

කාබෝහයිඩ්‍රේට් 10 g

විටමින් A 246 mcg

විටමින් C 48 mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි