පෑන් එකකට තෙල් දමා රත් කරගන්න. ඊට චිකන් එක් කර තරමක් දුඹුරු පැහැවන තුරු බැද ගන්න
ඊට මැගී රස මුසු දමා හොඳින් මිශ්‍ර කර ගන්න
ඊන් පසු ළුෑණු නයි මිරිස් සුදු ළුෑණු බෙල් පෙපර් එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න
ලුණු ද එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න ලිපෙන් බාන්න
පැතලි පෑන් එකක් ගෙන මඳ ගින්නේ තබා ෆ්ලැට් බ්‍රෙඩ් එකක් ඊට දමන්න
චිකන් මිශ්‍රණයේ කොටසක් ගෙන ඒ මත එක් පැත්තකට වන්නට තබන්න. ඊට ඉහළින් මොසරැල්ලා චීස් ඉසින්න.
අච්චාරු මිරිස් කොත්තමල්ලි කොළ දෙහි යුෂ ඒ මත යොදා ෆ්ලැට් බ්‍රෙඩ් එක වසා ගෙන මඳ ගින්නේ ටෝස්ට් කර ගන්න. ලිපෙන් බා පිලි ගන්වන්න.
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි