භාජනයක් ලිප තබා වැඩි තාපයෙන් තෙල් රත් කර සියලුම එළවළු (ළූනු කොළ සහ මුං ඇට හැර) මෘදු වනතුරු මදක් පිසින්න
රස මුසු, සෝයා සෝස්, ලුණු හා ගම්මිරිස් එකතු කර මිශ්‍ර කරන්න
මුං ඇට සහ සිහින් ව කපාගත් ළූනු කොළ එකතු කරන්න
සෙසමි ඔයිල් එකතු කර, හොඳින් මිශ්‍ර කර පිසින්න
ඔබ දෙසට එක් කෙළවරක් තිබෙන ආකාරයට spring roll wrapper එක දිග හරින්න කෙළවරේ සිට මැදට මිශ්‍රණය තේ හැන්දකින් තබන්න
මිශ්‍රණය මතින් පේස්ට්‍රි එක අඩක් පමණ වනතුරු තදින් රෝල් කරන්න - ඉන්පසු දෙපැත්තෙන් නවා අවසානය දක්වා රෝල් කරන්න
අවසාන කොටස කෝන් පිටි මිශ්‍ර වතුරෙන් සීල් කරන්න
රන්වන් දුඹුරු පැහැ වනතුරු ගැඹුරු තෙලේ බදින්න
Sweet chilli sauce සමග පිළිගන්වන්න
කැලරි 147Kcal
කාබෝහයිඩ්රේට 14g
ප්‍රෝටීන් 1.5g
මේදය 9g
සංතෘප්ත මේදය 1g
සෝඩියම් 127mg
යකඩ 1mg
කැල්සියම් 17mg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි