පිටි කෝප්ප දෙකක් විශාල භාජනයක දමන්න. ලුණු එකතු කරන්න. තෙල්,වතුර ටිකක් හොඳින් මිශ්‍ර කරන්න.
අනාගත් පිටිගුලිය අවශ්‍ය ප්‍රමාණයට වඩා ඝනකම් හෝ තුනී නොවිය යුතුය. අනාගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර එක් කරන්න. ඇනූ පිටි ගුලි කිහිපයකට වෙන්කර ගන්න.
බන්දේසියක් මත පිටි ඉසගන්න. ඒ මත ගුලි කරගත් බෝල් තුනී කර ගන්න. පිටි නොඇලීම සඳහා පිටි ඉසගන්න.
පෑන් එක මඳ ගින්නේ රත්කර පසුව ඒ මත චපාති දමන්න. මඳ ගින්නේ දුඹුරු පැහැ කුඩා ලප චපාති මත මතු වන තුරු රත් කර ගන්න. ඒවා පුපුරා යන තෙක් සිට චපාති අනෙක් පැත්ත දමා රත් කරගන්න.
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි