තෙල් රත් කර ගන්න. ඊට සුදු ළුෑණු එක් කර මෘදු වන තෙක් පිස ගන්න. තක්කාලි එකතු කර, සුදු ළුෑණු සමඟ හොඳින් මිශ්‍ර කර ගන්න
ඊට පීසා සෝස්, කෑලි මිරිස්, මැගී චිකන් සීසනිං කියුබ්, ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට බාසිල් කොළ එක් කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න
පාන් ටෝස්ට් කර ගන්න. සෝස් එක ගෙන පාන් පෙති මත තවරන්න. ඒ මත මොසරැල්ල චීස් යොදා සරසා ගන්න. ඉහළින් සොසේජස් පෙති තබන්න. අංශක 180 ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 8ක් 10ක් බේක් කර ගන්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 358
කැලරි 663 Kcal
ප්‍රෝටීන් 35g
මේද 25g
කාබෝහයිඩ්රේට් 82g
විටමින් A 234mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි