Sorry, you need to enable JavaScript to visit this website.

මැගී චිකන් නූඩ්ල්ස්

  • සාදාගැනීමට ගතවන කාලය : මිනිත්තු 15-20
  • ප්‍රමාණවත් : 4

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මැගී චිකන් නූඩ්ල්ස් පැකට් 4
  • චිකන් winglets12
  • එකක් ග්‍රෑම් 125 තරමේ සිහිනියට කපා ගත් චීන ගෝවා
  • එකක් ග්‍රෑම් 25 තරමේ කපාගත් බ්ලැක් මෂ්රූම් සහ බට්න් මෂ්රූම්
  • බිත්තර 2
  • සෝයා සෝස් තේ හැඳි 2-3
  • හොඳින් කපාගත් ළූණු කොළ ග්‍රෑම් 50
  • ගැඹුරු තෙලේ බැදගැනීම සඳහා තෙල්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

ලුණු, ගම්මිරිස්, මැගී ජම්බෝ චිකන් කියුබ් සහ බිත්තර සුදුමදය සමග චිකන් winglets සීසන් කරගන්න. කෝන් පිටි චිකන් මත හොඳින් තවරා රන්වන් පැහැවන තුරු සහ ක්‍රිස්පි පදමට එනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.

2 පියවර

පැකට් හතරෙහි ඇති මැගී නූඩ්ල්ස් නටන වතුරට දමන්න. මිනිත්තු දෙකක් තැම්බෙන්නට තබා උණු වතුර පෙරා තබාගන්න.

3 පියවර

තාච්චියක තෙල් රත්කර කපා ගත් එළවළු හැඳිගාමින් මිනිත්තු කිහිපයක් බැදගන්න.

4 පියවර

බිත්තර සහ සෝයි සෝස් එකතුකර රත්කරගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

දැනගෙන සිටීම වැදගත්:-

මැගී චිකන් නූඩ්ල්ස් සාදාගැනීමේදී ඊට චිකන් winglets එකතුකර ගැනීමෙන් එම ආහාර වේලෙහි ප්‍රෝටීන් අගය ඉහල යයි.

මතක තබාගන්න:-

සම ඉවත් කිරීමෙන් අනවශ්‍ය මේදය ඉවත්වන නිසා සම ඉවත් කරන ලද කුකුල් මස් යනු ප්‍රෝටීන් අගයෙන් ඉහල ආහාරයකි.

ශක්තිය (Kcal) 619.22

පිෂ්ඨය (g) 57.62

ප්‍රෝටීන් (g) 24.69

මේදය (g) 32.22

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි