Sorry, you need to enable JavaScript to visit this website.

එළවලු පිට්ටු

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මැගී පිටි කළ පොල්කිරි භාවිත කළ සකස් කරගත් පොල් කිරි
  • රුලං පිටි කෝප්ප 2
  • පොල් කෝප්ප 3/4
  • සිහින් තීරුවලට කපාගත් කැරට්
  • සිහින් තීරුවලට කපාගත් බීට් රූට්
  • සිහින්ය කපාගත් බෝංචි සහ ග්‍රීන් පීස්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

රුලං පිටි භාජනයකට දමා ඊට ගාගත් පොල් එකතු කරන්න.

2 පියවර

ඊට ලුණුද එකතු කරන්න

3 පියවර

අත්ලෙන් පොල් පිරිමදින්න

4 පියවර

එළවලු එක් කර විනාඩි 5ක් පමණ තිබෙන්නට හරින්න

5 පියවර

මිශ්‍රණය පිට්ටු බඳුනට පුරවන්න

6 පියවර

පිට්ටු බඳුන විනාඩි 3- 4ක් වාෂ්පයෙන් තැම්බෙන්නට හරින්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් වරක් සඳහා (g) 350

කැලරි (Kcal) 476

ප්‍රෝටීන් (g) 15

මේදය (g) 12

කාබෝහයිඩ්‍රේට් (g) 78

විටමින් ඒ (mcg) 183

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි