Sorry, you need to enable JavaScript to visit this website.

එළවළු ටෙම්පුරා

  • සාදාගැනීමට ගතවන කාලය : මිනිත්තු 25-35
  • ප්‍රමාණවත් : 6

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මැගී පිටි කළ පොල් කිරි කෝප්ප 01
  • ලුණු තේ හැඳි ½
  • සීනි තේ හැඳි ½
  • බේකින් පවුඩර් තේ හැඳි 01
  • ජලය කෝප්ප 01
  • එළවළු තෙල් මේස හැඳි 03
  • තෙම්පරාදු කිරීම සඳහා පොල් තෙල්
  • ඕනෑම වර්ගයකින් එළවළු මිශ්‍රණයක්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

මැගී පිටි කළ පොල් කිරි, ලුණු, සීනි, බේකින් පවුඩර් මිශ්‍ර කරගන්න.

2 පියවර

පදම එක මෘදු හා ක්‍රීමි ගතියට පත්වන තුරු තෙල් හා ජලය සෙමින් එක්කරන්න. මිනිත්තු 15 පමණ අවම කාලයක් ශීතකරණයේ තබන්න.

3 පියවර

තාච්චියක හෝ තෙම්පරාදු කිරීමේ පෑන් එකක අඟල් කිහිපයක් ගැඹුරට දමාගත් එළවළු තෙල් අධික උණුසුමේ රත්කරගන්න. බැටර් එකෙහි තවරාගත් එළවළු තෙලට දමන්න.

4 පියවර

ක්‍රිස්පි පදමට පැමිණෙන තුරු හා ලා රන් පැහැයට හැරෙන තුරු මිනිත්තු 1-2 කාලයක් පිසගන්න. පේපර් ටවල් මත තෙත කරන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

දැනගෙන සිටීම වැදගත්:-

තෙම්පරාදු කිරීම සඳහා නැවුම් පොල්තෙල් යොදාගැනීම සෞඛ්‍යාරක්ෂිත පියවරකි.

මතක තබාගන්න:-

වරක් භාවිත කරන ලද පොල් තෙල් නැවත රත් නොකිරීමට කටයුතු කිරීම වැදගත්ය.

ශක්තිය (Kcal) 149.7

පිෂ්ඨය (g) 8

ප්‍රෝටීන් (g) 2.7

මේදය (g) 11.8

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි