දෙහි යුෂ භාජනයකට එක් කරගන්න. ඊට සුදු ළුෑණු, ඉඟුරු, මිරිස්, ස්වීට් සෝයා, සීනි එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න. පසෙකින් තබන්න
පෑන් එක රත් වෙන්නට තබා ඊට කුකල් මස්, සහල්, සුදු ළුෑණු, ඉඟුරු, මැගී චිකන් ස්ටොක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. තැම්බෙන්නට හරින්න
ඉන් පසු ඊට උකු මැගීපොල් කිරි, ලුණු එක් කර හොඳින් හැඳි ගාන්න
විනාඩි 10ක් පමණ පිසෙන්නට හරින්න, කොන්ගී ආහාර වේල පිළිගන්වන්න
ඒ මතට චට්නි දමා සරසා ගන්න.
කොත්තමල්ලි කොළද ඒ මතින් දමා පිළිගන්වන්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 475
කැලරි 330 Kcal
ප්‍රෝටීන් 27g
මේද 9g
කාබෝහයිඩ්රේට් 37mcg
විටමින් A 43mcg
විටමින් C 12mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි