Sorry, you need to enable JavaScript to visit this website.

කහ බත්

  • ප්‍රමාණවත් : 4

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • කීරි සම්බා ග්‍රෑම් 500 ක්
  • ළූණු
  • රම්පේ
  • කරාබුනැටි
  • එනසාල්
  • කුරුඳු
  • ගම්මිරිස් ඇට
  • කහ කුඩු තේ හැදි 1 ක්
  • කජු ග්‍රෑම් 50 ක්
  • මුද්දරප්පලම්
  • පොල්තෙල් මේස හැදි 1 ක්
  • දිය පොල් කිරි
  • උකු පොල් කිරි
  • ලුණු
  • අඟල් 2 දෙහි ගෙඩි කඳ

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

විශාල වොක් එකක තෙල් රත් කරන්න. ළූණු එකතු කරන්න. රම්පේ, සේර

2 පියවර

එනසාල්, කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්

3 පියවර

තෙම්පරාදූ කරන්න

4 පියවර

සහල් එකතු කරන්න

5 පියවර

උකු සහ දිය පොල් කිරි දෙකම එකතු කරන්න

6 පියවර

කහ කුඩු එක් කරන්න. ලුණු එකතු කරන්න

7 පියවර

බත පිසූ පසු කජු සහ මුද්දරප්පලම් එකතු කරන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි (Kcal) 352

ප්‍රෝටීන් (g) 5

මේද (g) 14

කාබෝහයිඩ්රේට් (g) 19

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි