ළුෑණු බ්ලෙන්ඩරයකට දමා ඊට සුදු ළුෑණු, අමු මිරිස්, වියලි මිරිස්, සේර කොළ, සියඹලා පල්ප, හකුරු, මැගී රසමුසු, ස්වීට් සෝයා සෝස්, රට කජු, සීනි, මැගී පොල් කිරි, වතුර වලින් ස්වල්පයක්, තෙල් දමා බ්ලෙන්ඩ් කර ගන්න
බ්ලෙන්ඩ් කරගත් සියල්ල පසෙකින් තබන්න
කුකල් මස් කැබලි කූරුවලට ගසා ගන්න
බ්ලෙන්ඩර් කරගත් රටකජු සෝස් කකුල් මස්වල තවරා ගන්න
තෙල් රත් කර ගන්න
කුකුල් මස් හොඳින් බැදගන්න
රටකජු සෝස් පෑන් එකකට දමා ගන්න
විනාඩි 2 -3ක් පැසෙන තුරු රත්කර ගන්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 366
කැලරි 444 Kcal
ප්‍රෝටීන් 38g
මේද 16g
කාබෝහයිඩ්රේට් 46g
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි