Sorry, you need to enable JavaScript to visit this website.

චොප් සි

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • ගෝවා ග්‍රෑම් 200
  • බිම් මල් ( කෑලි කපාගත්) ග්‍රෑම් 200
  • ග්‍රීන් බෙල් පෙපර් 1 ( තීරු කපාගත්)
  • බෝංචි 10
  • ලොකු ළුෑණු 1 (ලියා ගත්)
  • කුඩා ප්‍රමාණයේ කැරට් 2 (පෙති කපාගත්)
  • ගම්මිරිස්
  • ලුණු
  • සුදු ළුෑණු බික් 2 ( සිහින්ව කපා ගත්)
  • සැල්දිරි දඬු 2 ( කෑලි කපාගත්)
  • සෝයා සෝස් මේස හැඳි 1/2
  • එළවළු තෙල් තේ හැඳි 1
  • වතුර මිලි ලීටර් 50
  • බඩ ඉරිඟු පිටි තේ හැඳි 1 1/2
  • මැගී චිකන් සීසනිං කියුබ් 1
  • බෙල්ලන් සෝස් තේ හැදි 1 ක් (අත්‍යවශ්‍ය නොවේ)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

කුඩා භාජනයක් ගෙන ඊට සුදු ලූණු සෝයා සෝස්බ ඩ ඉරිඟු පිටි ලුණු වතුරවලින් ස්වල්පයක් දමන්න. හොඳින් මිශ්‍ර වන තුරු කවලම් කරන්න. පෑන් එකක් ගෙන තෙල් රත් කරගන්න ඊට සැල්දිරි දඬු.

2 පියවර

ලුණු එක්කර සැල්දිරි දඬු තැම්බෙන තුරු රත් කරන්න තැම්බුණු සැල්දිරි දඬු ලොකු භාජනයකට මාරු කරන්න නැවත තෙල් රත් කර ඊට ළුෑණු කැරට් බෝංචි බෙල් පෙපර් දමා හොඳින් කවලම් කරන්න.

3 පියවර

ඉන්පසු ඊට බිම්මල් එකතු කරන්න එයද කවලම් කර ලුණු ගෝවා එක්කර කවලම් කරන්න. ඉන් පසු වතුර එක් කරන්න.

4 පියවර

එම මිශ්‍රණයට සැල්දිරි දඬු එක් කරන්න. සෝයා සෝස් මැගී සීසනිං කියුබ් ගම්මිරිස් වතුර එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (146g)

කැලරි 70 kcal

ප්‍රෝටීන් 3 g

මේද 2 g

කාබෝහයිඩ්‍රේට් 11 g

විටමින් A 387 mcg

විටමින් C 43 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි