Sorry, you need to enable JavaScript to visit this website.

තක්කාලි සුප්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මධ්යම ප්රමාණයේ අලුත් තක්කාලි 10 -12ක කැබලි
  • ලොකු ලූණු ගෙඩි 1/2
  • බටර් මේස හැඳි 4
  • ලුණු අවශ්ය ප්රමාණයට
  • මැගී එකතුව

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

බටර් පෑන් එකට දමා මධ්යම උෂ්ණත්වයක් යටතේ දිය කරගන්න. ඊට ලූණු එකතු කරන්න.

2 පියවර

ඉන්පසු මැගී එකතුව එක් කරන්න. ඊට තක්කාලි කැබලි දමා හැඳිගාමින් කලවම් කරන්න.

3 පියවර

ඊට ලුණු එකතු කර මඳ උෂ්ණත්වයක් යටතේ තැම්බෙන්නට හරින්න. තැම්බුණු පසු එය බ්ලෙන්ඩරයට දමා හොඳින් කුඩු කර ගන්න.

4 පියවර

සුදුසු බඳුනකට දමා පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි