Sorry, you need to enable JavaScript to visit this website.

රැටටොයිල්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • රතු ළුෑණු 2 ( කපාගත්)
  • රතු හෝ කහ පෙපර් 3 ( කපාගත්)
  • වම්බටු 2 ( කපාගත්)
  • සුකිනි 3 -(කැට කපාගත්)
  • තක්කාලි ග්‍රෑම් 400 (කැට කපාගත්)
  • කැරට් ග්‍රෑම් 100 (කැට කපාගත්)
  • අලුත් බාසිල් ග්‍රෑම් 15
  • සුදු ළුෑණු බික් 4 (සිහින්ව කපාගත්)
  • තක්කාලි පේස්ට් තේ හැඳි 2
  • සීනි තේ හැඳි 3
  • විනාකිරි තේ හැඳි 1
  • ඔලිව් ඔයිල්
  • ගම්මිරිස්, ලුණු
  • අලුත් තයිම් කොළ
  • මැගී වෙජිටබල් කියුබ් 1

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

තෙල් රත් කරගන්න, ඊට සුදු ළුෑණු, ළුෑණු, පෙපර්සි යලු දේ හොඳින් කවලම් වන තුරු මිශ කරන්න. ඊට වම්බටු, සුකිනි, කැරට් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට මැගී වෙජිටබල් කියුබ්, තක්කාලි, එක් කර හොඳින් මිශ්‍ර කරන්න

2 පියවර

පසුව තක්කලි සෝස්, තයිම්, සීනි, විනාකිරි එක්කර වරින් වර හැඳි ගාමින් පිස ගන්න. ඊට ලුණු, ගම්මිරිස්, බාසිල් කොළ, එක් කර හොඳින් කවලම් කර ගන්න. පිළිගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 118

කැලරි 188 Kcal

ප්‍රෝටීන් 8g

මේද 4g

කාබෝහයිඩ්‍රේට් 25g

විටමින් A 405 mcg

විටමින් C 224 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි