කුකුලාගේ කොඳු නාරටිය දෙපසින්ම කපා ඉවත් කරන්න ලුණු ගල්වා රාත්‍රියක් පුරා ශීතකරණයේ තබන්න
බෝල් එකක්ට තෙල් එක් කරන්න ඊට සුදු ළුෑණු, ඵීනාකිරි, නයි මිරිස්, තක්කාලි පේස්ට්, මැගී චිකන් සීසනිං කියුබ්, කෑලි මිරිස්, ලුණු එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න
රස කළ තෙල් කුකුල් මස් වල තවරන්න
අංශක 200 උෂ්ණත්වයට මිනිත්තු 45ක් පමණ රෝස්ට් කර ගන්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 214
කැලරි 393 Kcal
ප්‍රෝටීන් 34g
මේද 13g
කාබෝහයිඩ්රේට් 40g
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි