Sorry, you need to enable JavaScript to visit this website.

ෆොන්ඩන්ට් පොටැටෝස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • තරමක් ලොකු අල ගෙඩි 3 ක්
  • බටර් තේ හැඳි 1 ක්
  • පොල් තෙල් තේ හැඳි 1 ක්
  • ලුණු
  • ගම්මිරිස්
  • මැගී චිකන් බ්රෝත් මිලි ලීටර් 100 ක්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

අවන් එක සෙල්සියස් අංශක 200 ට රත් කර ගන්න

2 පියවර

අල පොතු ඉවත් කර අඟල් 2ක ප්රමාණයේ සිල්න්ඩර හැඩයට පෙති කපාගන්න

3 පියවර

තෙල් රත් කරගන්න

4 පියවර

සිලින්ඩර හැඩයට කපාගත් අල තෙල් මතට යොදන්න

5 පියවර

දුඹුරු පැහැ වනතුරු දෙපැත්තම හොඳින් ෆ්රයි කර ගන්න

6 පියවර

ඊට බටර් එකතු කර පෙණ එන තුරු පිසගන්න

7 පියවර

පෙණ වූ බටර් අල පෙති මත තවරන්න

8 පියවර

ඊට ගම්මිරිස් හා ලුණු ඉසින්න

9 පියවර

අල පෙති ස්කිලට් භාජනයකට මාරු කරන්න

10 පියවර

ඒ මත සකසාගත් මැගී චිකන් දියරය වත් කරන්න

11 පියවර

අල පෙති මත ක්රීම් ඇති වනතුරු අවන් එකක දමා බේක් කරගන්න ( මිනිත්තු 30ක් පමණ)

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 917 kcal

ප්රෝටීන් 23g

මේද 10g

කාබෝහයිඩ්රේට් 190g

විටමින් සී 218g

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි