අල මුලින් තම්බා ගන්න. පෑන් එකකට තෙල් දමා රත් කරගන්න.
ඊට ළුෑණු සුදු ළුෑණු ලීක්ස් සියල්ල තරමක් බැදගන්න.
ඊට ලුණු ගම්මිරිස් අබ සාදික්කා එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.
ඊට අල දමා පරෙස්සමෙන් මිශ්‍ර කරගන්න.
බටර් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න
ඊට මැගී චිකන් ස්ටොක් උකු මැගී පොල් කිරි නෙස්ලේ a +ෆ්‍රෙෂ් මිල්ක් ලුණු ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. තරමක් පැසෙන්නට හැර ලිපෙන් බාගන්න
මිශ්‍රණය අවන් ඩිෂ් එකකට දමා ගන්න. ඒ මත චීස් ඉසින්න. අංශක 180ක් දක්වා අවන් එක උණුසුම් කරගන්න
මිශ්‍රණ ඩිෂ් එක අවන් එකේ දමා අංශක 180කට විනාඩි 20ක් පමණ බේක් කර ගන්න. බේක් කරගත් ඩිෂ් එක මත තයිම් කොළ දමා සරසා ගන්න
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි