කෑලි මිරිස් සෝයා සෝස් සමඟ එක් කර මිශ්‍ර කරගන්න. පෑන් එකට තෙල් දමා රත්කරගන්න. ඊට ළුෑණු එක්කර හැඳි ගාගන්න.
සුදු ළුෑණු ද එක්කර මිශ්‍ර කර ගන්න. ඊට දැල්ලෝ.
ඉස්සෝ ලුණු ගම්මිරිස්එ ක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.
ඉන් පසු කැරට් එක් කරන්න. හොඳින් මිශ්‍ර කර ගන්න. මැද වලක් සාදා ගන්න.
එම වලට බිත්තර එක් කරන්න. බිත්තර තනී කර ගන්න. මිශ්‍ර කරන්න.
මිරිස් හා සෝයා මිශ්‍රණය ඊට එක් කරන්න. හැන්දක් භාවිත කර නූඩ්ල්ස් ඊට දමන්න. සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. ඉහළින් ළුෑණු කොළ ඉසින්න.
එක් අයෙක් සඳහා (240g)
කැලරි 470kcal
කාබෝහයිඩ්රේට් 58g
ප්‍රෝටීන් 23g
මේද 18g
විටමින් A 219mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි