Sorry, you need to enable JavaScript to visit this website.

සීෆුඩ් නූඩ්ලස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • දැල්ලෝ ග්‍රෑම් 100
  • ඉස්සො ග්‍රෑම් 100
  • තෙල් තේ හැඳි 2
  • ළුෑණු කොළ 2
  • මධ්‍යම ප්‍රමාණයේ ළුෑණු ගෙඩියක් ( පෙති කපාගත්)
  • සුදු ළුෑණු බික් 2
  • බෝංචි 50g
  • කුඩා ප්‍රමාණයේ කැරට් 1 ( සිහින් තීරු කපාගත්)
  • බිත්තර 1
  • සෝයා සෝස් මේස හැඳි 1
  • කෑලි මිරිස් තේ හැඳි 1, ලුණු, ගම්මිරිස්
  • මැගී නූඩ්ල්ස් පැකට් 1 (උපදෙස් අනුව පිසගත්)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

කෑලි මිරිස් සෝයා සෝස් සමඟ එක් කර මිශ්‍ර කරගන්න. පෑන් එකට තෙල් දමා රත්කරගන්න. ඊට ළුෑණු එක්කර හැඳි ගාගන්න.

2 පියවර

සුදු ළුෑණු ද එක්කර මිශ්‍ර කර ගන්න. ඊට දැල්ලෝ.

3 පියවර

ඉස්සෝ ලුණු ගම්මිරිස්එ ක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.

4 පියවර

ඉන් පසු කැරට් එක් කරන්න. හොඳින් මිශ්‍ර කර ගන්න. මැද වලක් සාදා ගන්න.

5 පියවර

එම වලට බිත්තර එක් කරන්න. බිත්තර තනී කර ගන්න. මිශ්‍ර කරන්න.

6 පියවර

මිරිස් හා සෝයා මිශ්‍රණය ඊට එක් කරන්න. හැන්දක් භාවිත කර නූඩ්ල්ස් ඊට දමන්න. සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. ඉහළින් ළුෑණු කොළ ඉසින්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (189g)

කැලරි 256 kcal

ප්‍රෝටීන් 8 g

මේද 6 g

කාබෝහයිඩ්‍රේට් 46 g

විටමින් A 715 mcg

විටමින් C 47 mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි