Sorry, you need to enable JavaScript to visit this website.

කොන්ගී

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුල් මස් ග්‍රෑම් 400
  • සහල් ග්‍රෑම් 200
  • ලුණු
  • ඉඟුරු තේ හැඳි 1 ( සිහින්ව ලියාගත්)
  • සුදු ළුෑණු ග්‍රෑම් 20 ( සිහින්ව ලියාගත්)
  • ඝන මැගී පොල් කිරි මිලි ලීටර් 200 ( උණු වතුර කෝප්ප 1කට පිටි කළ පොල් කිරි මේස හැඳි 2)
  • මැගී චිකන් ස්ටොක් මිලි ලීටර් 1000 ( වතුර මිලි ලීටර් 100කට මැගී චිකන් සීසනිං කියුබ් 1)
  • චට්නිය සඳහා
  • ලොකු දෙහි ගෙඩි 1
  • සුදු ළුෑණු ග්‍රෑම් 10 ( සිහින්ව ලියාගත්)
  • ස්වීට් සෝයා මිලි ලීටර් 25
  • ඉඟුරු ග්‍රෑම් 10 ( සිහින්ව ලියාගත්)
  • කොත්තමල්ලි කොළ ග්‍රෑම් 30
  • මිරිස් ග්‍රෑම් 10 ( සිහින්ව කපාගත්)
  • සීනි තේ හැඳි 1
  • ලුණු

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

දෙහි යුෂ භාජනයකට එක් කරගන්න. ඊට සුදු ළුෑණු, ඉඟුරු, මිරිස්, ස්වීට් සෝයා, සීනි එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න. පසෙකින් තබන්න

2 පියවර

පෑන් එක රත් වෙන්නට තබා ඊට කුකල් මස්, සහල්, සුදු ළුෑණු, ඉඟුරු, මැගී චිකන් ස්ටොක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. තැම්බෙන්නට හරින්න

3 පියවර

ඉන් පසු ඊට උකු මැගීපොල් කිරි, ලුණු එක් කර හොඳින් හැඳි ගාන්න

4 පියවර

විනාඩි 10ක් පමණ පිසෙන්නට හරින්න, කොන්ගී ආහාර වේල පිළිගන්වන්න

5 පියවර

ඒ මතට චට්නි දමා සරසා ගන්න.

6 පියවර

කොත්තමල්ලි කොළද ඒ මතින් දමා පිළිගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 475

කැලරි 330 Kcal

ප්‍රෝටීන් 27g

මේද 9g

කාබෝහයිඩ්‍රේට් 37mcg

විටමින් A 43mcg

විටමින් C 12mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි