Sorry, you need to enable JavaScript to visit this website.

චොක්ලට් පුඩිං

  • ප්‍රමාණවත් : 8

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මිල්ක්මේඩ් (390 g) 1 tin
  • මයිලෝ පවුඩර් මේස හැඳි 2
  • නෙස්කැෆේ මේස හැඳි 1
  • ඉරිඟු පිටි කෝප්ප 1/4
  • කිරි කෝප්ප 1/2
  • වැනිලා තේ හැඳි 2
  • කොකෝවා කෝප්ප 1/2
  • සෝල්ටඩ් බටර් මේස හැඳි 2

ingredients icon සාදාගන්නා ආකාරය

පියවර 1

මිල්ක්මේඩ්, කිරි, කොකෝවා, මයිලෝ පවුඩර්, නෙස්කැෆේ සහ ඉරිඟු පිටි ලොකු සාස්පානකට එකතු කරන්න.

පියවර 2

මද තාපයේ තබා සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර වී උකු වනතුරු කලවම් කරන්න.

පියවර 3

ලිපෙන් ඉවත් කරන්න, සෝල්ටඩ් බටර් සහ වැනිලා එකතු කරන්න, හොඳින් කලවම් කරන්න.

පියවර 4

භාජනවලට වත් කර පුඩිම සෙට් වන තුරු සිසිල් වෙන්නට හරින්න.

පියවර 5

ලස්සනට සරසාගෙන පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 246Kcal

කාබෝහයිඩ්‍රේට 37g

ප්‍රෝටීන් 6g

මේදය 8g

සංතෘප්ත මේදය 5g

තන්තු 1g

සෝඩියම් 39mg

කැල්සියම් 50mg

යකඩ 3mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි