Sorry, you need to enable JavaScript to visit this website.

නාසි ගුරන්ග්

  • ප්‍රමාණවත් : 2

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • 1 MAGGI චිකන් කියුබ්
  • පිසූ සුදු සහල් ග්‍රෑම් 300 ක්
  • තෙල් මේස හැදි 1 ½ ක් (හැන්දක්)
  • කුකුළු මස් පියයුරු ග්‍රෑම් 150 ක්
  • සෝයා සෝස් මේස හැදි 1 ක්
  • රතු මිරිස් තේ හැදි 1 ක්
  • ළූණු 1 ක්
  • සුදුළූණු 2 ක්
  • කෑලි මිරිස් මේස හැදි 1 ක්
  • ඉඟුරු මේස හැදි 1 ක්
  • මුද්දරප්පලම් ග්‍රෑම් 25-50
  • කජු ග්‍රෑම්25
  • ලුණු

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

විශාල වොක් එකක තෙල් රත් කරන්න

2 පියවර

මිරිස්, ඉඟුරු, සුදුළූණු එක් කර තත්පර 10 ක් කලවම් කරන්න

3 පියවර

ළූණු, MAGGI චිකන් කියුබ්, සෝයා සෝස් සහ කෑලි මිරිස් එකතු කරන්න

4 පියවර

කුකුල් මස් එකතු කරන්න

5 පියවර

සෝයි සෝස් මේස හැදි 1 ක් , බත් එකතු කරන්න, සෝයා සෝස්

6 පියවර

කැමති පරිදි අලංකාර කර පිලිගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කොටසකට (g) 325

කැලරි (Kcal) 538

ප්‍රෝටීන් (g) 27

මේද (g) 23

කාබෝහයිඩ්රේට් (g) 58

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි