Sorry, you need to enable JavaScript to visit this website.

පැස්ටා සැලඩ්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • පිස නොගත් පැස්ටා ග්‍රෑම් 400
  • ඔලිව් (පෙති කපා ගත්) කෝප්ප 3/4
  • මොසරෙල්ලා (කැබලි කපාගත්) ග්‍රෑම් 100
  • සොසේජස් ( පෙති කපා පිසගත් ) ග්‍රෑම් 200
  • තක්කාලි (කැබලි කපාගත්)ග්‍රෑම් 200
  • ගම්මිරිස්
  • රතු ළුෑණු (පෙති කපාගත්) කෝප්ප 1/2
  • පාස්ලි (සිහින්ව කපාගත්) තේ හැඳි 2
  • සුදු ළුෑණු (සිහින්ව කපා පිසගත්) තේ හැඳි
  • ඔලිව් තෙල් මේස හැඳි 2
  • බාසිල් කොළ මේස හැඳි 1
  • විනාකිරි මේස හැඳි 1
  • මැගී චිකන් සීසනින් කියුබ් 1

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

උතුරන වතුරට ලුණු ස්වල්පයක් දමා ඊට පැස්ටා එක් කර තැම්බෙන තුරු තබන්න පිටතට ගෙන වතුර බේරෙන්නට හැර ඊට මැගී සීසනින් කියුබ් එක එක් කරන්න හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න

2 පියවර

සැරසුම සඳහා භාජනයක් ගෙන ඊට ඔලිව් තෙල් දමන්න ඊට විනාකිරි බාසිල්සු දු ළුෑණු රස පදමට ලුණු හා ගම්මිරිස් එක් කරන්න හොඳින් මිශ්‍ර කර ගන්න

3 පියවර

එම සැරසුමට පැස්ටා එකතු කරගන්න ඊට ඉහළින් තක්කාලි මොසරෙල්ලා සොසේජස්ඔ ලිව්ළුෑ ණු පාස්ලි එක්කර උඩ යට මාරු කරමින් මිශ්‍ර කර ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 242

කැලරි 147 Kcal

ප්‍රෝටීන් 23g

මේද 13g

කාබෝහයිඩ්‍රේට් 66g

විටමින් A 73.6 mcg

විටමින් C 9.2 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි