උතුරන වතුරට ලුණු ස්වල්පයක් දමා ඊට පැස්ටා එක් කර තැම්බෙන තුරු තබන්න පිටතට ගෙන වතුර බේරෙන්නට හැර ඊට මැගී සීසනින් කියුබ් එක එක් කරන්න හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න
සැරසුම සඳහා භාජනයක් ගෙන ඊට ඔලිව් තෙල් දමන්න ඊට විනාකිරි බාසිල්සු දු ළුෑණු රස පදමට ලුණු හා ගම්මිරිස් එක් කරන්න හොඳින් මිශ්‍ර කර ගන්න
එම සැරසුමට පැස්ටා එකතු කරගන්න ඊට ඉහළින් තක්කාලි මොසරෙල්ලා සොසේජස්ඔ ලිව්ළුෑ ණු පාස්ලි එක්කර උඩ යට මාරු කරමින් මිශ්‍ර කර ගන්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 242
කැලරි 147 Kcal
ප්‍රෝටීන් 23g
මේද 13g
කාබෝහයිඩ්රේට් 66g
විටමින් A 73.6 mcg
විටමින් C 9.2 mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි